SiWriter (සයිරයිටර්) - ලිනක්ස් පරිශීලකයින් හට සිංහල යුනිකෝඩ් අකුරු ටයිප් කිරීමේ මෘදුකාංගය ලිනක්ස් පරිශීලකයින් හට පහසුවෙන් සිංහලෙන් ටයිප් කිරීමට හැකියාවක් SiWriter සලසයි. එය යුනිකෝඩ් අකුරු ඇතුලත් කිරීමට භාවිතා කළ හැක. SiWriter (සයිරයිටර්) - ලිනක්ස් පරිශීලකයින් හට සිංහල යුනිකෝඩ් අකුරු ටයිප් කිරීමේ මෘදුකාංගය ගැන වැඩිදුර කියවන්න
Ubuntu (උබුන්ටු) - නොමිලේ භාවිතා කළ හැකි ලිනක්ස් මූලාශ්‍ර කොට ඇති මෙහෙයුම් පද්ධතිය උබුන්ටු යනු ජනප්‍රිය ලිනක්ස් බෙදා හැරීමකි. ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, සර්වර් ආදී නොයෙකුත් දෘඩාංග පරිසරයන්හි උබුන්ටු ස්ථාපිත කළ හැක. නිවසේ, අධ්‍යාපන ආයතනයේ, කාර්යාලය තුළ ආදී නොයෙක් ස්ථානයන්හි උබුන්ටු භාවිතා කළ හැක. Ubuntu (උබුන්ටු) - නොමිලේ භාවිතා කළ හැකි ලිනක්ස් මූලාශ්‍ර කොට ඇති මෙහෙයුම් පද්ධතිය ගැන වැඩිදුර කියවන්න
PostgreSQL (පෝස්ට්ග්‍රස්කිව්එල්) - නොමිලේ භාවිතා කළ හැකි දියුණු දත්ත ගබඩා මෘදුකාංගය PostgreSQL යනු වසර 30 කටත් වඩා වැඩි කාලයක් භාවිතා වෙමින් පවතින දියුණු දත්ත ගබඩා මෘදුකාංගයකි (database software). දත්ත හැසිරවී සඳහා බහුළව භාවිතා කෙරෙන SQL භාෂාව සහ එහි දිගු කිරීම් භාවිතා කෙරෙන සහ විශේෂාංග ගණනාවකින් සමන්විත මෙම දත්ත ගබඩා මෘදුකාංගය ආරක්ෂිතව දත්ත ගබඩා කිරීමටත් සංකීර්ණ දත්ත භාවිතා කිරීම් සඳහාත් පහසුකම් සපයයි. PostgreSQL (පෝස්ට්ග්‍රස්කිව්එල්) - නොමිලේ භාවිතා කළ හැකි දියුණු දත්ත ගබඩා මෘදුකාංගය ගැන වැඩිදුර කියවන්න
LibreOffice (ලීබ්‍රඔෆිස්) - නොමිලේ භාවිතා කළ හැකි කාර්යාල මෘදුකාංග කට්ටලය ලීබ්‍රඔෆිස් යනු ලිපි ලේඛන, ස්ප්‍රෙඩ්ෂීට්, ස්ලයිඩ් ආදිය සැකසිය හැකි විශේෂාංගවලින් පොහොසත් නොමිලේ භාවිතා කළ හැකි ජනප්‍රිය කාර්යාල මෘදුකාංග කට්ටලයකි. LibreOffice (ලීබ්‍රඔෆිස්) - නොමිලේ භාවිතා කළ හැකි කාර්යාල මෘදුකාංග කට්ටලය ගැන වැඩිදුර කියවන්න
GIMP (ගිම්ප්) - නොමිලේ භාවිතා කළ හැකි ග්‍රැෆික් එඩිටරය ගිම්ප් යනු ඡායාරූප සංස්කරණය, චිත්‍ර ඇදීම, අයිකොන්, බැනර් ඇතුළු නොයෙකුත් ආකාරයේ රූප සංස්කරණය කිරීමට භාවිතා කළ හැකි උසස් තත්වයේ මෘදුකාංගයකි. GIMP (ගිම්ප්) - නොමිලේ භාවිතා කළ හැකි ග්‍රැෆික් එඩිටරය ගැන වැඩිදුර කියවන්න