අප ගැන

www.software.lk යනු මෘදුකාංග භාවිතා කරනන්නන්ටත් මෘදුකාංග නිපැයුම්කරුවන් සහ ඒ ආශ්‍රිත වෙනත් සේවා සපයන්නන්ටත් ප්‍රයෝජනවත් වෙබ් අඩවියකි.

මෘදුකාංග භාවිතා කරන්නන්ට මෘදුකාංග නිපැයුම් සහ ඒ ආශ්‍රිත සේවා සපයන්නන්ව සොයා ගැනීමට මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැක.

මෘදුකාංග නිපැයුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට තමන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳව මෙම වෙබ් අඩවියේ දැන්වීම් පළ කොට පාරිභෝගිකයින්ව දැනුවත් කිරීම කළ හැක.

අපගේ ප්‍රධාන වෙබ් අඩවි:

  1. මෙම වෙබ් අඩවිය
    https://www.software.lk/
  2. ලංකා මෘදුකාංග නිපැයුම්කරුවන්ගේ එකමුතුව (Lanka Software Developer Network - LSDN)
    https://developer.software.lk/

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නන් පිළිබඳ දැනගැනීමට People සබැඳියට අදාළ පිටුව වෙත යන්න.