Software View - මෘදුකාංග නිර්මාණකරණය සහ විමර්ශන සේවා

මෘදුකාංගයක නිර්මාණය (architecture) නිවැරදිව සැකසීම තුළින් විශේෂයෙන්ම විශාල ප්‍රමාණයේ මෘදුකාංග නිපැයුම් ව්‍යාපෘතිවලට යන කාලය සහ වියදම විශාල පමණින් ඉතිරි කර ගත හැක. තවද මෘදුකාංගයකින් බලාපොරොත්තු වන ගුණාංගයන් බලාපොරොත්තු වන ලෙසටම ලැබීම ද ඉන් තහවුරු කර ගත හැක.

නව මෘදුකාංග නිපදවීමේ සහ පවතින මෘදුකාංගවල ගුණ දොස් විචාරය කිරීමේ නිර්මාණකරණය පිළිබඳ සේවාවන් Software View මගින් ලබා දේ.

ක්ෂේත්‍ර: Java, PHP, Linux, Opensource, Networking, the Internet, Web, Enterprise Applications, Enterprise Application Integration, Clustering, Cloud Computing, Big Data, Hardware Interfacing, Security

උපදේශක: කමල් වික්‍රමනායක

ඊමේල් ලිපිනය