ප්‍රචාරණ මිල ගණන්

මෙම වෙබ් අඩවියේ ඔබගේ භාණ්ඩ හා සේවා ප්‍රචාරණය කෙරුම පිණිස අය කෙරෙන මිල ගණන් පහත වගුවේ දැක්වේ. කාලය මාස හයකටයි.

කාණ්ඩය විස්තරය මාස 6 කට අය කිරීම
මෘදුකාංග නිපැයුම් එක් මෘදුකාංගයක් පිළිබඳ දැන්වීමක් පළ කිරීම රුපියල් 3000/=
මෘදුකාංග ආශ්‍රිත සේවා සේවා පිළිබඳ එක් දැන්වීමක් පළ කිරීම රුපියල් 3000/=

එක් ආයතනයකට හෝ පුද්ගලයෙකුට දැන්වීම් එකකට වඩා වැඩි ගණනක් උවත් පළ කළ හැක.

දැන්වීම් පළ කිරීම සඳහා අප හා සම්බන්ධ වන්න.